- See more at: http://topsinhalablog.com/blogger-blog-post-title/#sthash.8poRI8UW.dpuf

Thursday, January 23, 2014

WINDOWS ඇඩ්මින් පාස්වර්ඩ් හැක් කිරීම

ගොඩක් අයගෙ ක්ලාස් වල ඉස්කෝලෙ එහෙම අපිට දීල තියෙන්නෙ ඇඩ්මින් එකවුන්ට් එකක් නෙමෙයි.එහෙම කොහොමද..දෙනවනම් හැමෝටම ඇඩ්මින් එක්වුන්ට් ඕනෙ...නේද? ;) ඕක කරන්න ඕනෙ උනාට කරන විදිය ගොඩක් අය දන්නෙ නැහැ. ඉතින් ඒකට පොඩි උදව්වක් දෙන්න තමයි අපේ මේ ට්‍රයි එක... ;)



පියවර
  1. මුලින්ම ඕගොල්ලො මොකක්හරි  OS එකක Live CD එකක් හොයාගන්න ඕනෙ.
  1. දැන් ඒක දාල කම්පියුටර් එක බූට් කරන්න.
  1. ඊට පස්සෙ C:\Windows\System32 කියන තැන තියෙන cmd.exe සහ sethc.exe කියන ෆයිල් බැකප් කරගන්න.
  1. දැන් sethc.exe එක delete කරන්න.
  1. ඊට පස්සෙ cmd.exe එක sethc.exe කියල rename කරන්න.
  1. දැන් කමිපියුටර් එක restart කරන්න.(Live CD එක එලියට ගන්න)
දැන් වැඩේ හරි.දැන් අපිට username , password ගහන්න තියෙන ලොගෝන් ස්ක්‍රීන් එකට වෙනකන් එන්න.
එතනදි shift key එක 5 පාරක් ඔබන්න.දැන් full administrator privileges එක්ක cmd එක ඕපන් වෙයි.
  • දැන් ඒකෙ මෙහෙම ගහන්න. net user administrator * xxxx (xxxx කියන තැනට කැමති password එකක් ගහන්න.)
  • දැන් cmd එකෙන් exit වෙන්න.
දැන් ඔයාලගෙ වැඩේ හරි..ඔතන administrator කියන account එක ක්ලික් කරල password එක විදියට ඔයා දාපු password එක ගහන්න.හරි දැන් ඔයා සාර්ථකව administrator එකට ලොග් උනා..
* අවවාදයයි ! . මේකෙන් එක එක ඒව කරල අහු උනම අපි වග කියන්නෙ නැහැ..තේරුනාද? ;)

No comments:

Post a Comment