- See more at: http://topsinhalablog.com/blogger-blog-post-title/#sthash.8poRI8UW.dpuf

Thursday, January 23, 2014

කරනවානම් මෙන්න පට්ට වැඩක්....


ඔන්න යාලුවනේ උදේ පාන්දරම ඔයාලට කියලා දෙන්න හදන්නේ පට්ට වැඩක් ගැන. මේක ඉතින් ඔයාලගේ යාලුවෙක්ට කරලා පොඩි අතල් එකක් ගන්න පුළුවං. මේකෙන් කරන්නේ පරිගණකයේ CD රොම් එක එලියට එක එන එලියට එක අව කිව්වට අය ඇතුලට දැම්මත් අය එලියට එනවා. 

මේක කරලා බැලුව නියමෙට වැඩ වැඩ වගේම මේක නවත්තන විදිහත් මම කියලා දෙන්නම් ඔයාලත් පහල විදිහට කරන්නකෝ.

මුලින්ම මේ code ටික copy කරලා note pad එකට past කරගන්නකො මෙන්න code ටික

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

කොපි කරගත් file all file දීලා CD.vbs කියලා save කරගන්න

ඔන්න වැඩේ හරි මේක නවත්ත ගන්න ඕනෙනම්

Task manager ගිහින් Processes ගිහින් wscript.exe එක end Process දෙන්න 

නැත්තම් පරිගණකය re star කරන්න 

එහෙනම් කොමෙන්ට් එකකුත් මතක ඇතුව දල යන්න 

No comments:

Post a Comment