- See more at: http://topsinhalablog.com/blogger-blog-post-title/#sthash.8poRI8UW.dpuf

Thursday, January 23, 2014

සිංහල අකුරු ලියන ලේසිම විදිහ Realtime Singlish


Realtime Singlish
ඔයාලා සිංහල අකුරු ලියන්න පැන්සල, සින්ග්‍රීසි වගේ ඇප්ලිකේෂන් ඕනෙතරම් පාවිච්චි කරලා ඇති. ඒත් ඒවගෙන් ලියන එක එපා වෙන වැඩක්. ඔන්න ඕක නිසා දොරා අද ගෙනාවා ලේසියෙන් අකුරු ලියන ක්‍රමයක්. ඔයා ඉන්න තැනම ඔයාට සිංහල අකුරු ලියන්න පුළුවන්. ආයෙ ඉංග්‍රීසිවලට මාරුකරන්නත් පුළුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම Realtime Singlish. සමහර අයනම් මේගැන අහලත් ඇති.


හරි එහෙනම් වැඩි කතානැතුව මම ඩවුන්ලෝඩ් එක දෙන්නම්කෝ.

හරි ඕක Install කරගත්තට පස්සෙ ඔයාලට පුළුවන් සිංහල, ඉංග්‍රීසි මාරු කරන්න Scroll Lock බට්න් එක ප්‍රෙස් කරලා. ලැප්ටොප් එකක් නම් Fn (function) බට්න් එකත් එක්ක ඇති. මේකත් Phonatic මෝඩ් ලියන සොෆ්ට්වෙයා එකක්. ඒකියන්නෙ අපි මැසේජ් ටයිප් කරනවා වගේම තමයි මේකෙන් ටයිප් කරන්න තියෙන්නෙ. තව මේකට හෙල්පර් එකකුත් එනවා. අපි සිංහලෙන් ටයිප් කරනකොට යටින් පොඩි තීරුවක අකුරු ලියන්න උදව් කරනවා. අපිට අනවශ්‍ය නම් අයින් කරගන්නත් පුළුවන්. එහෙනම් දොරා ගියා.
Realtime Singlish Main Window
Realtime Singlish Help

No comments:

Post a Comment