- See more at: http://topsinhalablog.com/blogger-blog-post-title/#sthash.8poRI8UW.dpuf

Friday, January 24, 2014


Windows 7 login screen මාරු කරන්න ලේසිම විදිය මෙන්න.(Registry වෙනස් කිරීම අනවශ්‍යයි)




ඉතින් යාලුවනේ ඔන්න ගෙනාව පට්ට පොස්ටුවක්.windows 7 වල login screen මාරු කරන්න පට්ටම ලේසිම විදිය.සමහරු Registry වෙනස් කරලත් මේක කරනවා ඊට වඩා මේ විදිය ලේසියි.මේ සොෆ්ට් එකෙන් system image මාරු කරන්නත් පුළුවන්.පට්ටයි නේද....ඔන්න මම screen shot එකකුත් දැම්මා.බලලම බාගන්න..


      ඔන්න එහෙනම් මම ගියා.....
                        
                                        

No comments:

Post a Comment