- See more at: http://topsinhalablog.com/blogger-blog-post-title/#sthash.8poRI8UW.dpuf

Thursday, January 23, 2014

Maths කරන අයට වටිනා සොෆ්ට්වෙයා එකක්.

ලිපිය බලපු ප්‍රමාණය :
අද ඔයාලට අපි වර්ගජ සමීකරණ විසඳන්න ලංකාවේ කෙනෙක් නිර්මාණය කරපු  පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවා, මේකෙන් පුළුවන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයා ගන්න.
V.B. වලින් හදලා තියන්නේ. 24kb තරම් පොඩි එකක්. වර්ගජ සමිකරණයේ සංගුණක ටික මේකට දුන්නාම ඉක්මනින් ඔයාලට උත්තරය ලබා දෙනවා.

මෙන්න Download කර ගන්න .

No comments:

Post a Comment