ඩොලර් හොයන්න හොදම මගේ Probux Auto Click

කොහොමද යාලුවනේ ඔන්න මේ තමා මගේ පලවෙනි ඉ-මනි ලිපිය කියවලම බලන්නකෝ...
Probux යනු ක්ලික් කරලා සල්ලි හොයන වර්තමානයේ තියෙන විස්වාසදායි වෙබ් අඩවියකි.... එකේ එකින් එක ඇඩ් ක්ලික් කරද්දී අපිට එපා වෙනවනේ කොහොමද එක ඔටෝම ක්ලික් උනොත් වැඩේ හොදයි නේද. මෙන්න මේ විදිහට එක කරන්න පුළුවන්....
කරන්න තියෙන්නේ මෙච්චරයි එකටම ඔයාලගේ පරිගණකයේ Mozilla Firefox ස්ථාපනය කරලා තියෙන්න ඕනේ...මෙන්න එක මෙතනින් ගන්නකො
Download Firefox New Version
දැන් ෆයර්පොක්ස් ඕපන් කරලා මෙන්න මේක ගන්නකො....
Download Grease Monkey
දැන් මෙන්න මේකෙන් ගිහින් මෙන්න මෙතත් Install
කරගන්න
කො..
Install Script
ඊට පස්සේ Probux Account එකක් හදලා නැත්නම් මෙතනින් හදන්න නැත්නම් හදපු එකෙන් ලොග් වෙන්නකෝ..
Create Probux Account Log Probux Account
View Adds කියන එක ඔබලා බලන් ඉන්න ඔටෝම අපේ වැඩේ සිද්ද වෙනවා.. ඒ අතරේදී වෙන වැඩක් කරන්න එක සිද්ද වෙයි විනාඩි කිහිපයකදී....
No comments:
Post a Comment