පෝන් එකෙන් පෝන් එක root කරගන්න Root Master
මෙන්න මේ වැඩේට ඔන කරන ඇප් එක
100% සාර්තකව root කරන්න පුලුවන් උනා
E tel i7
galaxy duos
Anycall s
S2 hd Shw-e120s
මෙහෙමයි කරන්නේ මුලින්ම ඩේටා ඔන් කරන් ඉන්න ඔනා හුදේ
ඊට පස්සේ ඇප් එක ඕපන් කරලා root කියලා උඩින්ම තියෙන්නෙ ඒකට යන්න
ඊටපස්සෙ කොල පාටින් කොරියන් අකුරුත් එක්ක තියෙන root කියන එක තොරලා බලන් ඉන්නකෝ ඉට පස්සෙ අර රවුම 100% පිරුන ගමන් root වෙලා ඇතී
දැන් root වෙලාද කියලා බලන්න Root Checker ඇප් එක download කරලා check කරලා බලන්න
මෙන්න ඒ ඇප් එක (Root Checker)
Root උනා කියලා super user එන්නෙ නෑ root master කියන ඇප් එකේමයි super user තියෙන්නෙ ඔයාට ඔනේ නම් වෙනස් කරගන්න පුලුවන් එහෙනම් අපි කැපුනා ජය වේවා!!

Hi friendssss
ReplyDelete