අද කියල දෙන්න යන්නේ Note Pad එක භාවිතා කරල Folder Hide කරන්නෙ කොහොමද කියල හරි එහෙනමි වැඩේ පටන් ගමු...
මුලින්ම පහල තියෙන Code එක කොපි කරගෙන
Note Pad එකට දා ගන්නකෝ...
cls
@ECHO OFF
title apps-softwaresinhalen.website.org
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== ********** goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End
@ECHO OFF
title apps-softwaresinhalen.website.org
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== ********** goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End
හරි දැන් මම ඔය තරු දාල
තියෙන තැනක් තියෙනව නේද හොයා ගන්න බැරිනම් පහල රූප සටහන බලන්න.... ඒ තරැ
ටික මකල තමන් කැමති Password එකක් එතන්ට ටයිප් කරන්න.

දැන් File - Save As ගිහිල්ල Save as Type කියන තැනට
All Fils දෙන්න File Name කියන තැනට ඔයා කැමති නමක් දෙන්න හැබැයි මතක ඇතිව
අගට .bat කියල File Type එක දෙන්න තේරෙන්නෙ නැත්නම් පහල රූප සටහන බලන්න..
දැන් ඔයා කැමති තැනකට Save කර ගන්න. දැන් ඔයා Save කර
ගත්ත තැනට ගිහින් බලන්න මේ වගේ File එකක් ඇති.
දැන් ඕක
Double Click කරන්නකෝ.. එතකොට Folder එකක් create වෙයි දැන්
ඒ Folder එකට ඔයාලගෙ personal Document, Videos, Photos ඕන දෙයක් දා ගන්න.
ආයෙමත් අර bat File එක Double Click කරන්න. එතකොට Cmd box එකක් එනව
නේද ඒකෙ Y කියල Type කරල Enter කරන්න. දැන් අර Folder එක
hide වුනා නේද? බය වෙන්න එපා ඔයාගෙ personal Document වලට මොකුත් වෙන්නෙ
නෑ. ආයෙම පාරක් bat File එක Double Click කරන්න එතකොට
එන Cmd box එකේ Password එක Type කරල Enter කරන්න
Folder එක තියෙනව නේද ආයෙමත්. එහෙනමි වැඩේ හරිනෙ....
හා කියන්න බැරි වුනා ඕනනම් ඔය bat
File එකේ File Type එක වෙනස් කරන්න එතකොට ලොවෙත් හොයන්න බෑ.......
ඔයාගෙ හොර කාටවත්....
No comments:
Post a Comment