WINDOWS XP/7/8 ඕනෙම OS එකක ලොගින් password කඩමු
ඔන්න යාලුවනේ අදනම් මරු වැඩක් තමා
ගෙනාවේ.xp,7,8 ඕනෙම os එකක password හැක් කරන්න පුළුවන් විදියක්.අපේ කට්ටිය
ඉතින් මේ වගේ වැඩ වලට හුගක් උනන්දුයි නේ.එකක් කියන්නම් වැරදි විදියටනම්
මේක පාවිච්චි කරන්න එපා.login password අමතක උනොත් මේ විදිහට reset කරලා ලොග්
පුළුවන්.මෙහෙමයි වෙන්නේ,මේක සොෆ්ට් එකක්.මේක bootble විදියට cd එකකට write
කරගන්න ඕනේ.ඊට පස්සේ සාමාන්‍ය විදියටම පරිගණකයට boot කරන්න ඕනේ.boot උනාම
ටික වෙලාවකින් රුසියන් අකුරු වගයක් එයි.ඒක ගණන් ගන්න එපා.ටික වේලාවකින් dos
විදියට එයි පාස්වර්ඩ් දාලා තියන users ටික.ඔයාලට පුළුවන් ඒ ඕන එකක
පාස්වර්ඩ් remove කරන්න.හරිම ලේසියි.බලන්නකෝ මේ screen shot එක.
ඔන්න එහෙනම් බාගෙන cd එකකට bootable විදියට write කරගන්න.try කරලම බලන්න.එහෙමනම් මම ගියා.
Machan godak lap wala dan face detect password danne eawath kadanna puluwanda meken
ReplyDelete