Probux වල autoclick කරලම $ හොයමු(පොඩි ට්‍රික්ස් එකක්)
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මම අද අලුත් දෙයක් ගේනවා..
මේකට අවශ්‍ය කරන මුලික සුදුසුකම්(අවශ්‍ය ඒවා මෙතැනින්ම download කරගන්න)
එකටම Mozilla Firefox Web Browser විවර්ත කරගෙන ඔයාලගේ Probux Account එකට ඇතුළු වෙන්න.. account එකක් නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න Probux Account. ඊට පස්සේ Grease Monkey වෙත ගොස් එක Install කරගන්න. පසුව Install Script එක වෙත ගොස් එයද Install කරගන්න.. දැන් ඔයාලා ProGrid
වෙත යන්න. ඉන් පසු පහතින් පෙනේවි ක්ලික් වන ආකාරය.. එමෙන්ම නව Window එකක්
විවර්ත වී ක්ලික් වන ආකාරයද ඔබට දැකගන්න හැකි වේවි... එක එහෙම වෙන්න දාලා
ඔයාලා වෙන වැඩක් කරගන්න... උපරිම 2$ සොයාගන්න පුළුවන් මේකෙන්... උත්සහා
කරලම බලන්නකෝ...
No comments:
Post a Comment